Tuesday, August 13, 2013

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පුපුරයි

ඉන්දුනීසියාවේ ටෙන්ගාරා පළාතට අයත් පෝල් නමැති දුපතේ ‘රොකටෙන්ඩා’ යමහල සකී‍්‍රය වී පුපුරා යෑමට පටන් ගැනීමත් සමඟ, ගිනි කන්ද පාමුල පදිංචි ව  සිටි ගම්මාන කිහිපයක දහසකට වැඩි ගම්වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ.





යමහල සකී‍්‍රය වී පුපුරා යෑම ඇරැඹුණේ ඉකුත් සති අන්තයේය. යමහලෙන් ලාවා පිටවීම ආරම්භ වුයේ ඉකුත් සෙනසුරාදා රාති‍්‍රයේය. එක් ගම්මානයක පැල්පතක නිදා සිටි කුඩා දරුවන් දෙදෙනකු සහ ඔවුන්ගේ මාපියන් ජීවිතක්ෂයට පත් වූ බව ද වාර්තා විය.

0 comments:

Post a Comment